චීන්නු කොට දමා ගාළු පාර වසයි

Published in පුවත්
Monday, 04 August 2014 12:29

ගාල්ල-කොළඹ ප‍්‍රධාන මාර්ගය චීන ජාතිකයන් පිරිසක් විසින් අහුන්ගල්ල ප‍්‍රදේශයේදී  ලී දඬු දමා අවහිර කිරීම නිසා පැයක පමණ වේලාවක් පාර අවහිර විය.

මෙම චීන ජාතිකයින් පිරිස විසින් අලූතින් ඉදි කරන සංචාරක හෝටලයක වැඩ බිමට දිගු වයරයක් ඔවුන් නේවාසිකව සිටින භූමියේ සිට පාර හරහා ඇදීමට ඊයේ මෙසේ පාර අවහිර කර තිබින.

එම අවස්ථාවේ දී චීන භාෂාවෙන් කෑ කෝ ගසමින් මහත් වූ ප‍්‍රීතියෙන් වයරය අඳිනු ප‍්‍රදේශවාසීන් දැක ඇත.

(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us