මුස්ලිම් ජනතාවට විරුද්ධව අගෝස්තු 10 වැනිදායින් පසුව නැවතත් ප්‍රශ්න ඇති කිරීමට යම් පිරිසක් සූදානම් වන බවත් මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවත්වා ඇති බවත් සඳහන් කරමින් ජාතීන් අතර ගැටුමක් ඇති වන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ යැවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය පවසයි.

නාමයෝජනා භාරදීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පැවැත්වූ නීතිවිරෝධී පෙළපාලියක් වැළැක්වීමට පොලීසිය සමග ගිය සහකාර මැතිවරණ නිලධාරීන් දෙදෙනෙකුට එහි සිටි හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු බැන තර්ජනය කර ඇතැයි  'කැෆේ' සංවිධානය පවසයි.

බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවරයක් කරන ආකාරයේ නිරූණයක් රැගත් විලාසිතා ඡායාරූප සැසියක් සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.

තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සැබෑ කාන්තාවක සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින් තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන් පිළිබඳව ලොව විවිධ රටවල් වලින් වාර්තා වේ.

චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම බලමින් සිටි යෝගරාජ නිරෝෂන් හා තවත් එම වසරේම දෙමළ ජාතික සිසුවෙකු ඊයේ (05) සබරගමුව විශ්වවිද්‍යාලයේ තම දෙවන සමාසික විභාගය ලියමින් සිටින අතරතුර පැහැර ගෙන ගොස් ඇත.

අන්තරෙන් පෙත්සමක්

Published in පුවත්
Wednesday, 06 August 2014 15:51
ඉල්ලීම් 04ක් මුලු කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකත්වයෙන් විශ්ව විද්‍යාල කිහිපයක ඊයේ(05) පෙත්සමකට අත්සන් ලබා ගැණුනි.
ප‍්‍රවීන මූර්ති ශිල්පීන් සහ ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන සිව්දින විවෘත මූර්ති වැඩමුළුවක්
‘විභවි ලලිත කලා ඇකඩමිය’ සංවිධානය කරයි. 

ජපාන සංස්කෘතිය කියන්නේ බොහෝ අලංකාර අංග ඇතුලත් විචිත්‍රවත් සංස්කෘතියක්.

බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ජපාන සංස්කෘතිය තුල දකින්න ලැබෙන Ama නමින් හදුන්වෙන මුතු කිමිදෙන්නියන් ගැන. Ama කියන ජපන් වචනේ තේරුම තමයි women of the sea එහෙම නැත්තම් මුහුදු කාන්තාව කියන තේරුම.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේවන විට ගාල්ලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Connet With Us