ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් රණවන ඊයේ (01) යුග දිවියට පිවිසුණා ඒ කුෂ්ලණී සමගයි. ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කලාකරුවෝ රාශියක් එක්වූහ.

ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක කටයුතු සඳහා විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් සහභාගි නොවනු ඇතැයි 'ලක්බිම' පුවත්පත අනාවරණය කරයි.

ආගමික සහ ජාතික ගැටුම් ඇතිකරන ආකාරයේ අසත්‍ය පණිවුඩයක් SMS සහ සමාජ වෙබ් අඩවි මගින් පතුරුවා හැරෙමින් ඇතැයි යුද හමුදාව පවසයි.

1969 වසරේ තිරගත වූ “දැන් මතක ද” චිත්‍රපටයේ ඇතුළත් වූ “හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ” ගීතය එදාට වඩා අද ජනප්‍රිය ගීතයක් බවට පත් වී ඇති අයුරු ගීතලෝලී කාටත් නොරහසකි. මේ දිනවල සංගීත ක්ෂේත්‍රයේ වැඩිම අවධානයට ලක් වී ඇති මෙම ගීතය දැන් ringing tone සඳහා ද යොදා ගෙන තිබෙන බව දැනගන්නට ලැබී ඇත.

රාජ් කුමාර් හිරානි සහ අමීර් කාන් සුසංයෝගය ගැන අප අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැ.මොකද ත්‍රී ඉඩියට්ස් නම කියපු සැනින්ම මේ දෙන්නාගේ මුහුව කොතරම් ප්‍රබලද යන වග ඒ තරමටම ඒත්තු ගැක්වෙන නිසා ඇත්තටම මේ ගැන තවත් කතා කල යුතු නැ.

ජනපි‍්‍රය නළු රොෂාන් රණවන ඊයේ (01) දින යුගදිවියට එළඹුණි. රොෂාන් යුග දිවියට එළඹුණේ කුශ්ලානි ප්‍රනාන්දු සමග වන අතර, විවාහ වීමට ප්‍රථම වසර 11 ක් ඔවුන් පෙම්වතුන් ලෙස ගතකර ඇත.

තැපැල් ගාස්‌තු වැඩි කිරීම මෙම මස 7 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි කුඩු ජාවාරම්කරුවකුට මාළිඟාකන්ද හිටපු මහේස්ත‍්‍රාත්වරිය ඇප ලබා දුන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම විසින් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පත් කර ඇත.

ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර එළැඹෙන පාකිස්තාන සංචාරයේ අවසන් ටෙස්ට් තරඟයේදී ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

තම ලෙයින් උපදින දරුවන් කවර ආකාරයේ වුවත් භාරගන්නට මව්පියන් සූදානම්ය.

Connet With Us