කුඩුකාරයෙකුට ඇප දුන් මහේස්ත‍්‍රාත්වරිය ගැන සොයයි

Published in පුවත්
Saturday, 02 August 2014 12:35

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි කුඩු ජාවාරම්කරුවකුට මාළිඟාකන්ද හිටපු මහේස්ත‍්‍රාත්වරිය ඇප ලබා දුන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම විසින් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පත් කර ඇත.

හෙරොයින් ළඟ තබා ගෙන සිටිය දී අල්ලා ගත් පුද්ගලයකුට ඇප ලබා දීම පිළිබඳව සලකා බැලිය හැක්කේ මහාධිකරණ විනිසුරුවරයකුට පමණක් බව සඳහන්ව තිබිය දී කුඩු ජාවාරම්කරුවකුට ඇප ලබා දීමට මාළිඟාකන්ද හිටපු මහේස්ත‍්‍රාත්වරිය බලය පවරා ගත්තේ කෙසේ දැයි යන්න හෙළි කර ගැනීමට පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අධිකරණ සේවා කොමිසමට කළ දැනුම් දීමකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කොට ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us