සංගාත් ටෙස්ට් ඉනිම නිම කිරීමට සැරසේ

Published in ක්‍රීඩා
Saturday, 02 August 2014 12:31

ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර එළැඹෙන පාකිස්තාන සංචාරයේ අවසන් ටෙස්ට් තරඟයේදී ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

එළැඹෙන සතියේදී සංගා මේ සම්න්ධයෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමඟද සාකච්චා කිරීමට නියමිත බව පැවසෙන අතර එම සාකච්චාව මත සංගාගේ අවසන් තීරණය නිල වශයෙන් ක‍්‍රිකට් ආයතනයට බාර දෙනු ඇත.

පාකිස්තාන සංචාරයෙන් පසුව ශ‍්‍රී ලංකාව තුල ටෙස්ට් තරඟයක් තවත් වසර එක හමරාක පමණ කාලයකට නොපැවැත්වීම මීට හේතුවක් වී ඇතැයිද පැවසේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us