‘සනා’ ගේ FB මිතුරන් තුන් ලක්‍ෂය පනී

Published in පුවත්
Saturday, 02 August 2014 12:04

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ටෙස්ට් හා එක්දින නායකයෙකු වන වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ නිල facebook පිටුවේ පාඨක ( fans) සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා තිබේ.

මේ වන විට ක්‍රීඩාවෙන් සමුගෙන ඇතත් මෙතරම් පාඨක සංඛ්‍යවක් සිටීම විශේෂිතය.

ලංකාවේ කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් හා ලසිත් මාලිංග facebook තුල වැඩි පාඨක ජනප්‍රියත්වයක් ලබාගෙන සිටි.

සනත් ජයසුරියගේ නිල facebook පිටුව – www.facebook.com/sanathjayasuriya

(මහේෂ් මධුශංක )

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us