ශ‍්‍රී ලංකාවේ Facebook ඇනහිටියි.

Published in පුවත්
Saturday, 02 August 2014 08:50

ශ‍්‍රී ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය වන Facebook සමාජ වෙබ් අඩවිය යම් කිසි හේතුවක් මත ඊයේ  මිනිත්තු කිහිපයක්  ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකාරීත්වය ඇණහිට ඇති අතර විටින් විට යථාතත්වයට පත්වුනත් සැනකින් යළි අවහිරවීම් සිදුවෙමින් පැවතිණ.

කෙසේ වෙතත් මෙය තාක්ෂණික හේතුවක් මත සිදුවූවක්ද  නැත්තම් වෙනත් හේතුවක් නිසාද යන්න Facebook  බලධාරීන් තවමත් නිවේදනය කර නොමැත.

facebook වෙබි අඩවියට පිවිසෙන්නන්හට මෙසේ දක්නට ලැබුණි.

Sorry, something went wrong.

We're working on getting this fixed as soon as we can.

Go Back

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us