ශ‍්‍රී ලංකාවේ Facebook ඇනහිටියි.

Published in පුවත්
Saturday, 02 August 2014 08:50

ශ‍්‍රී ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය වන Facebook සමාජ වෙබ් අඩවිය යම් කිසි හේතුවක් මත ඊයේ  මිනිත්තු කිහිපයක්  ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකාරීත්වය ඇණහිට ඇති අතර විටින් විට යථාතත්වයට පත්වුනත් සැනකින් යළි අවහිරවීම් සිදුවෙමින් පැවතිණ.

කෙසේ වෙතත් මෙය තාක්ෂණික හේතුවක් මත සිදුවූවක්ද  නැත්තම් වෙනත් හේතුවක් නිසාද යන්න Facebook  බලධාරීන් තවමත් නිවේදනය කර නොමැත.

facebook වෙබි අඩවියට පිවිසෙන්නන්හට මෙසේ දක්නට ලැබුණි.

Sorry, something went wrong.

We're working on getting this fixed as soon as we can.

Go Back

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us