ඌවේ සන්ධාන වේදිකාවට විමල් - චම්පික නෑ

Published in පුවත්
Saturday, 02 August 2014 15:32

ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක කටයුතු සඳහා විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් සහභාගි නොවනු ඇතැයි 'ලක්බිම' පුවත්පත අනාවරණය කරයි.

ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභාවට වෙනම තරග කිරීමත්, ජාතික හෙළ උරුමය අපේක්ෂකයින් ඉදිරිපත් නොකිරීමත් නිසා එම පක්ෂවල නියෝජිතයන් සන්ධාන මැතිවරණ වේදිකාවට එක් නොවනු ඇතැයි එම පුවත් වාර්තවේ සඳහන්වේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එයට තරග කරන ආකාරය පිළිබඳ සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡා පවත්වන නමුත් මෙවර එවැනි කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැත.

මැතිවරණයට සන්ධානය යටතේ අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව ජාතික හෙළ උරුමයෙන් කිසිදු විමසීමක් කර නොමැති බවද පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us