ඌවේ සන්ධාන වේදිකාවට විමල් - චම්පික නෑ

Published in පුවත්
Saturday, 02 August 2014 15:32

ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක කටයුතු සඳහා විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් සහභාගි නොවනු ඇතැයි 'ලක්බිම' පුවත්පත අනාවරණය කරයි.

ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභාවට වෙනම තරග කිරීමත්, ජාතික හෙළ උරුමය අපේක්ෂකයින් ඉදිරිපත් නොකිරීමත් නිසා එම පක්ෂවල නියෝජිතයන් සන්ධාන මැතිවරණ වේදිකාවට එක් නොවනු ඇතැයි එම පුවත් වාර්තවේ සඳහන්වේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එයට තරග කරන ආකාරය පිළිබඳ සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡා පවත්වන නමුත් මෙවර එවැනි කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැත.

මැතිවරණයට සන්ධානය යටතේ අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව ජාතික හෙළ උරුමයෙන් කිසිදු විමසීමක් කර නොමැති බවද පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us