අනුරපුරේ නිල් මැණික මිලකළ නොහැකියි

Published in පුවත්
Saturday, 02 August 2014 16:07

පසුගිය මාස 9 වන දින අනුරාධපුරයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පිත්තල මංජුසාවක බහා තිබූ නිල් පැහැති පාෂාණය මිල කළ නොහැකි පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකක් බවට ඊයේ (01) අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී තහවුරු වී තිබෙනවා.

 වැඩ තහනමකට ලක්වූ පොලිස් සහායකයෙකු විසින් රුපියල් කෝටි 4කට මාතලේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට විකුණීමට තැත් කිරීමේදී පොලීසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

 ග‍්‍රෑම් 28ක් බරැති මෙම නිල් මැණිකේ පෞරාණික වටිනාකම නිසා එයට මිලක් නියම කළ නොහැකි බවත්, මැණික බහා තිබූ පිත්තල සෙම්බුව මහනුවර යුගයට අයත් බව, අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යුරේෂා ද සිල්වා ඉදිිරියේ  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us