මේ වන විට සිදුවෙමින් පවතින දේශපාලන විපර්යාස මධ්‍යයේ වඩාත අර්බූදයට ලක්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හමුදාවට වෙන් කළ මුදල් පවා රාජපක්ෂ පවුල විනෝදය සදහා භාවිතා කර ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (30) පැවති හෙළිරදරව්ව මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ චක්‍රලේඛයට එරෙහිව අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ කර තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විළිලැජ්ජාව කියා දෙයක් අැත්නම් කිසිවිටෙකත් හිටපු ජනාධිපති සමග සුසංයා්ගයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන බවත් වත්මන් ජනපති බදු තීරණයකට ඒමට තරම් ලැජ්ජ නහර කපාගෙන අැත්නම් ඒ පිළිබද කණගාටුවන බවත් උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විමල් වීරවංශ මහතා ගේ ජාතික නිදහස් පෙරමුණේ නායකයකු වන පියසිරි විජේනායක මහතා ලේකම් ධුරය හෙබවූ දේශප්‍රේමී ජාතික පෙරමුණ පක්ෂයේ නාමය ඊයේ දිනයේදී  ශ්‍රී ලංකා ජාතික බලය නමින් වෙනස් කෙරුණ අතර එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා එම පක්ෂයෙන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවැසීය. ඒ අනුව ලබන ජූලී මස 9 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන ‍රැළිය සඳහා රාජපක්ෂ මහත එක් වීමට නියමිතය.
ධුර කාලය අවසන් වුණු හිටපු දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා එම ඡන්දය පැවැත්වෙන තෙක් වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇති බව වාර්තාවේ. අද දින මෙම පත් වීම සිදු කර ඇත. 

රාජපක්ෂ රෙජිමය තම බලය පවත්වා ගෙන යාම සදහා සහාය ලබාදුන් සුරතල් ජනමාධ්‍යකරුවන් හා එම අායතනයන්හි කළමනාකරුවන් සදහා ඔවුන්ට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් ශ්‍රීලංකා ටෙලිකොම් අායතනයෙන් වාහන 18 ක් ලබා දී තිබූ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

බොදු බල සේනා සංවිධානය මේ වන විට ලියාපදිංචි වී ඇති බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us