මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයක මුදලක්‌ ලබාගෙන එ් මුදල් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නගෙන් අද ප්‍රශ්න කිරීමට නියමිතය.

ඊයේ සන්ධාන පක්ෂ නායක හමුවේදී ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ මහතාට කවරාකාරයකින්වත් සන්ධානයට සම්බන්ධ කර ගත යුතු නැති බවට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වූවද ජාතික හෙල උරුමය නියෝජනය කරමින් පිවිතුරු හෙටක් සංවිධානය ගොඩ නාගාගෙන වෙනම දේශපාලනය නිරතවන අතුරලියේ රතන හිමි පවසා ඇත්තේ පුද්ගලයන් සමඟ ප්‍රශන ඇති කර නොගත යුතු බවත් අපට ප්‍රශ්න ඇත්තේ ප්‍රතිපත්ති සමඟ පමනක් බවය, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්තිමය එකඟ තාවයකට පැමිණෙන්නේ නම් ප්‍රශ්නයක් නැති බව රතන හිමි පවසා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නම යෝජන ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාන්දර 1.30ට පමණ අවසන් වූ සාකච්ඡාවකින් අනතුරුව එකඟවී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම කණ්ඩායමට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාම යෝජනා ලබා දුන්නත් භාර නොගන්නා බව බැසිල් රජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන අය විසින් සංවර්ධන යෝජනා ක්‍රම තුළින් අයථා මුදල් ඉපයීමත් සිදුකර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිල්ලක ගොනු කර තිබේ.

රාජපක්ෂ පවුල අලුත් අවුරුද්ද සමරා ඇත්තේද ආණ්ඩුවේ මුදල් වලින් බවත් දුප්පතුන් කිරිබතක් පිස ගැනීමට වත්කමක් නැතිව දුක් විදිද්දී රාජපක්ෂලා ආණ්ඩුවේ මුදලින් අවුරුදු කෑම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (02) පැවති හෙළිරදරව්ව 08 මාධ්‍ය හමුවට එක්වෙමිනි.

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිය අද(02) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා ඇත.

රටට අවශ්‍යය පවුලක දරුවන් හොඳට ඉගෙනීමට නොව මුළු රටේම දරුවන්ට ඉගෙන ගැනීමට වාතාවරණයක් සැකසීම බවත් රටේ අනාගතය දූ දරුවන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුමට අද (02) ප්‍රකාශයක එක්කරමින් ඔහු මෙම අදස් දැක්වීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us