ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමතිවරයාව සිටි සමයේ පොළොන්නරුවේදී ඔහුව ඝාතනය කිරීම සඳහා ක්ලේමෝ බෝම්බයක් ඇටවීමට පැමිණි බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකුට අද වසර 10 සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ.

ඊළග අවුරුදු 05 ක කාලය තුළ ප්‍රමුඛතාවය ලබා දෙන්නේ අධ්‍යාපනය සදහා සිදු කරන වියදම් වලට බව ප්‍රතිපත්ති සම්පාදන හා අාර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් ඉන්ටර්නෙට් කැෆේ හෙවත් අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානවලට තනිව ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම තුළින් ළමා අපචාර රැසක් වළක්වා ගැනීමට හැකියාව පවතින බව ළමා රක්‍ෂණ අධිකාරියේ සභාපතිනි නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය කියා සිටියි.

අද පෙරවරු 11 ට අභයාරාමයේදී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව කල් දැමීමට මහින්ද පාර්ශවය තීරණය කර තිබේ. අද එහි පැමිණි මාධ්‍යවේදින්ට සවස 4ට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

කහවත්ත , කොටකෙතන ප්‍රදේශයේදී නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි යන මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ පසුවන අඹුසැමි යුවල ඉදිරිපත් කළ ඇප අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කර අැත.

වත්මන් රජයේ ඇමැතිවරුන් රජයේ වාහන මැතිවරණය සඳහා භාවිත කරන්නේනම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුනට නියෝග කර අැත.

අද පාන්දර පැවැති පැවැති සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දරාජපක්ෂ මහතාට සන්ධානයේ අපේක්ෂකත්වය ලබා දීම වෙනුවෙන් යම් එකඟතාවයකට පැමිණීම වාර්තා වීමෙන් පසුව අද උදෑසන සිරිසේන මහතා හමුවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හදිස්සියේම පැමිණ තිබේ.

ඉදිරි මහමැතිවරණයට අදාළව 2014 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද(03) සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකදී කාර්යාල වේලාවන් තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us