ශ්‍රී ලංකන් එයාර් විදේශ සමාගම් හා ගැට ගසයි

Published in පුවත්
Tuesday, 01 December 2015 17:22

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්  මැද පෙරදිග ගුවන් සමාගම් හා ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුව පවතින බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පවසයි.

පසුගිය රාජපක්ෂ සමයේ සිට  මහින්ද රාජපක්ෂගේ හීන මානය දුරු කිරීම සඳහා බිහිකරනු ලැබූ මිහින් ලංකා ගුවන් සේවය හා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය අධිකව පාඩු ලබන  ගුවන් සේවා දෙකකි. 

චන්ද්‍රිකා පාලන සමයේදී ‘එයාර් ලංකා‘ නමින් තිබු මෙරට ජාතික ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සමාගම හා එකාබද්ධ කිරීමෙන් පසුව ශ්‍රී ලංකන් එයාර් නමින් නාම කරණය වූ අතර ලාබ ලබන තත්වයේ තිබිණි. නමුත් එම ගිවිසුම රාජපක්ෂ රජය විසි අවසන් කෙරුණු අතර මිහින් ලංකා නම් ගුවන් සේවයක්ද ආරම්බ කරනු ලැබීය. මිහින් ලංකා කිසිදා ලාබයක් නොලැබූ අතර ජාතික ධනය බිලියන ගානනක් විනාශ කළ ආයතනයක් බවට පත්ව තිබේ.

කෙසේ නමුත් මේ වෙනුවෙන් මැද පෙරදිග වඩාත් තරගකාරී ගුවන් සමාගම් තුනක් වන එමිරේට්ස්, කටාර් හා එතිහැඩ් ගුවන් සමාගම කෙරෙහි රජයේ අවදානය යොමුව පවතී. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය කාර්යක්ෂම හා ලාබදායක ආයතනයක් කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us