ශ්‍රී ලංකන් එයාර් විදේශ සමාගම් හා ගැට ගසයි

Published in පුවත්
Tuesday, 01 December 2015 17:22

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්  මැද පෙරදිග ගුවන් සමාගම් හා ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුව පවතින බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පවසයි.

පසුගිය රාජපක්ෂ සමයේ සිට  මහින්ද රාජපක්ෂගේ හීන මානය දුරු කිරීම සඳහා බිහිකරනු ලැබූ මිහින් ලංකා ගුවන් සේවය හා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය අධිකව පාඩු ලබන  ගුවන් සේවා දෙකකි. 

චන්ද්‍රිකා පාලන සමයේදී ‘එයාර් ලංකා‘ නමින් තිබු මෙරට ජාතික ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සමාගම හා එකාබද්ධ කිරීමෙන් පසුව ශ්‍රී ලංකන් එයාර් නමින් නාම කරණය වූ අතර ලාබ ලබන තත්වයේ තිබිණි. නමුත් එම ගිවිසුම රාජපක්ෂ රජය විසි අවසන් කෙරුණු අතර මිහින් ලංකා නම් ගුවන් සේවයක්ද ආරම්බ කරනු ලැබීය. මිහින් ලංකා කිසිදා ලාබයක් නොලැබූ අතර ජාතික ධනය බිලියන ගානනක් විනාශ කළ ආයතනයක් බවට පත්ව තිබේ.

කෙසේ නමුත් මේ වෙනුවෙන් මැද පෙරදිග වඩාත් තරගකාරී ගුවන් සමාගම් තුනක් වන එමිරේට්ස්, කටාර් හා එතිහැඩ් ගුවන් සමාගම කෙරෙහි රජයේ අවදානය යොමුව පවතී. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය කාර්යක්ෂම හා ලාබදායක ආයතනයක් කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us