අලුත් ආණ්ඩුවේ පළමු නිළ මාධ්‍ය දඩයම! සුභාෂ් - දීප්ති CID යට

Published in පුවත්
Thursday, 10 December 2015 11:31

සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධනට අද (10) රහස් පොලිසියේ පෙනීසිටින ලෙස සිදුකළ දැනුම්දීමට අනුව මීට ස්වල්ප මොහොතකට පෙර සත්හඬ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න සහ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන රහස් පොලිස් මුලස්ථානයට පෙනී සිටියහ.  මෙම ජායාරූපයේ දැක්වෙනුයේ එම අවස්ථාවය.

ඇවර්න් ගාඩ් හෙළිදරව්ව හරහා සිය කීර්ති නාමයට හානිවූ බවට ඇමතිවරුන් තිදෙනෙකු පොලිස්පතිවරයාට සිදුකල පැමිණිල්ලට අදාළව කටඋත්තරයක් ලබා ගැනීමට කියා මෙම කැඳවීම රහස් පොලිසිය විසින් සිදුකරන තිබුණි.

මීට පෙර ඇවර්න් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාවද රහස් පොලිසිය කැඳවා කටඋත්තර ලබාගෙන තිබු අතර එහිදී ආණ්ඩුවේ ප්‍රබලයෙකු ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලකර ඇති බවද වාර්තා විය.

මූලාශ්‍රය සත්හඬ

ඡායාරූප අජිත් සෙනෙවිරත්න

සත්හඬ නියෝජ්‍ය කර්තෘ රහස් පොලිසියට !

Last modified on Thursday, 10 December 2015 12:01

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us