මහ මැතිවරණයට තරඟ වැදීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වරයා වන සුසිල් ප්‍රේම්ජයන්ත් මාධ්‍යවේදියෙකුට බැණවදිමින් තර්ජනය කරන වීඩියෝවක් නිව්ස්ෆස්ට් විසින් පළකොට ඇත. 

ඩුබායිහි මැරියට් හෝටලයේ හිමිකරු ශ්‍රීලාංකිකෙයකු බවත් ඔහු සාමාන්‍ය රැකියාවකට ඩුබායි ගිය පුද්ගලෙයකු බවත් පසුව රාජපක්ෂ රෙජිමයේ පිහිටෙන් විශාල ධනවතෙකු වූ බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති හෙළිදරව්ව 09 මාධ්‍ය හමුව අමතමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා සහ කණ්ඩායම් නායකත්වය ලබා දෙන බව සඳහන් ලියවිල්ලකට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බව ජනාධිපති නිල නිවස්නෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.

ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය තුළින් ඉදිරියේ දී වෙළෙඳ නාමයෙන් තොරව ඖෂධීය නාමයෙන් පමණක් රෝගීන්ට ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතවම සහතිකයක් ලබා දී ඇති බව ජනාධිපති නිල නිවසේන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පත් කෙරුණු ව්‍යවස්ථාදායක සභාව අද (03) කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රථම වරට රැස්වුණි.කථානායකවරයාට අමතරව, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න අද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us