සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම ‘විස්තර කළ නොහැකි ඛේදවාචකයක්’ බව ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් පවසයි.

එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව චීනය සමතැන් ගෙන ඇත.කෙසේ නමුත් පසුගිය වසරට වඩා ශ්‍රීලංකාව ස්ථාන 19 කින් පහල යාම හා චීනය ස්ථාන කිහිපයකින් ඉහළ යැම නිසා එකහා සමාන ලකුණු සංඛ්‍යාවක් දෙරටම ලබා ඇත මෙහිදි රුසියාව සිටින්නේද ශ්‍රිලංකාවට වඩා පහළිනි.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තම සමාගම සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරෙමට එරෙහිව ඔමැක්ස් හෙල්ත් කෙයාර් සමාගම තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ප්‍රකාශය පහත දැක්වේ.

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුව නිසා ආන්දොලනයට ලක්ව සිටින පර්පචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය කාලය තුල රුපියල් 11,060,917,180,000.00 ක ගනුදෙනු ප්‍රමාණයක් සිදු කොට ඇති බව ප්‍රකාශ කරයි.

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික සමුළුවේ සභාපති මණ්ඩලය නියෝජනය කරමින් කුමාර් ගුණරත්නම් මහතා හදිස්සියේම එම වේදිකාවට සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් හී රේන්බෝ පේජස් බාර ප්‍රධාන නිලධාරියකු  2016/17 රේන්බෝ පේජස් දුරකථන නාමාවලිය සඳහා වෙළෙඳ දැන්වීම් ලබාදීමේ දී මහා පරිමාණ මූල්‍ය දූෂණයක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (24) රාත්‍රියේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායකගේ මුදල් අමාත්‍යධුරය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලනීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වසර තුල පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හෝ උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ද ලබන වසර දක්වා කල් දැමීමට ආණ්ඩුව මේවන විට සැලසුම් කර තිබෙන බව දැන ගැනීමට තිබේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us