මහින්ද - ජවිපෙ හවුලෙන් තෙල් ටැංකි ටිකවත් බේරාගත යුතුයි
Published in
පුවත්
Saturday, 06 May 2017 09:50
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රජය විසින් ඉන්දියාවට විකුණනවා යැයි පවසමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂයට අයත් වෘත්තීය සමිති කොටස් හා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එක්ව නැවත වතාවක් තෙල් සංස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා යැයි තර්ජනාත්මක මත පතුරුවමින් තිබේ.
Latest News
රජයේ වැඩ ජනතාවට රහසක් වෙලා. රජයේ වෙබ් අඩවි ගනනාවක් ක්‍රියා විරහිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල්කරණ ගැන නිතරම කතා කරන අතර රජයේ ප්‍රධානම ව්‍යාපෘති තුනෙන් එක්ක ලෙ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.