ශිරන්තියි, ඩේසි ආච්චියි ප්‍රංශයේ වෙසක් බලන්න ගිය හැටි Featured

Published in පුවත්
Friday, 05 May 2017 18:21

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත් මිය හා ඇගේ පුංචි අම්මා වන ෆොරස්ට් ඩේසී මහත්මිය පසුගිය 2014 වසරේ දී විදේශ කටයුතු අමාත්‍යංශයෙ වියදමෙන් ප්‍රංශයේ වෙසක් සිරි නැරඹීම සඳහා ගොස් ඇති බව අනාවරණය වේ.

මේ අනුව 2014.5.20 - 24 දක්වා කාලය තුළ ප්‍රංශයේ ගත කර තිබුණේ ෆෝ සීසන් හොටෙල් ජෝර්ජ v (Four Seasons Hotel George V - Paris) නමින් හඳුන්වන අති සුඛෝපභෝගී හොටලයේය.

ශිරන්තිගේ සුපිරි හෝටල් කාමර වියදම යුරෝ 63,945.50 කි. ( දවසක කාමර වියදම - යුරෝ -14,500 )
ඩේසි ආච්චිගේ වියදම යුරෝ 6,924 කි ( දවසක කාමර වියදම - යුරෝ -1,350)

ශිරන්ති රාජපක්ෂ හොටෙල් කාමරයේ දී මිනි බාර් පාවිචිච්ය සඳහා වියදම යුරෝ 975 කි.

ඩේසි ආච්චිගේ දුරකතන වියදම යුරෝ 1,200 කි.

four 2


.


-

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us