ගෝඨා දේශපාලනයට එන්නෙම නැතිලු ! හෙංචයියන් හෙළුවෙන් හිටගෙන තටමයි
ගොඨාබය රාජපක්ෂ මහතා අමරිකනු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට අප පසුගියදා පළ කළ පුවත් සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය හෙංචයියන් කලබල වී ඇත. ඉතා හදිස්සියෙන් අප පල කළ පුවතට පිලිතුරක් ගොනු කිරීමට මොවුන් කටයුතු කර තිබේ. ඒ ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවියටය.
ශිරන්තියි, ඩේසි ආච්චියි ප්‍රංශයේ වෙසක් බලන්න ගිය හැටි
හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත් මිය හා ඇගේ පුංචි අම්මා වන ෆොරස්ට් ඩේසී මහත්මිය පසුගිය 2014 වසරේ දී විදේශ කටයුතු අමාත්‍යංශයෙ වියදමෙන් ප්‍රංශයේ වෙසක් සිරි නැරඹීම සඳහා ගොස් ඇති බව අනාවරණය වේ.
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...