ජනපති, නීතිපති වටේ යයි. නඩුත් නෑ, බඩුත් නෑ. මුහුදත් දොන්ත බබක්කට

Published in පුවත්
Saturday, 06 May 2017 21:00

මෙම වසර තුල මෙරට සාගර කලාපය පුලුල් කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ සාකච්ඡා වෙනුවෙන් ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතා පත් කිරීමට ජේෂ්ඨ කැබිනට් ඇමැතිවරු ගනනාවකගේ කැමැත්ත හිමිව තිබුණද ජනාධිපතිවරයා , නීතිපතිවරයාගේ බහට යටවී ඒ වැලැක්වීමට කටයුතු කර තිබෙන බව දැන ගැනීමට තිබේ..

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us