රේගු අධ්යක්ෂ ජනරාල් සුභසාධනේ සල්ලි වලින් ජෝගී නටයි
Published in
පුවත්
Monday, 08 May 2017 10:32
රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා අත්තනෝමතික ලෙස රේගු නිලධාරීන්ගේ සුභසාධන සහ වන්දි අරමුදල (COM & T ) අවභාවිතයේ යොදවන බවත් ඒ හමුවේ එම අරමුදල බරපතල මුල්‍ය අවදානමකට ලක්ව ඇති බවත් රේගු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.
Latest News

රාජ්‍ය ප්‍රතිපත්තියට අකුල් හෙළන ලංකා බැංකුවේ නිලධාරීන් ගැන විමර්ශන ආරම්භ වෙයි
ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි ගණනාවක්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...