ස්වර්ණවාහිණියේ රොත්තක්ම මැක්ස් ටීවී ආයතනයට ! ඉතිරි වුන් තනතුරුවලට පොරකයි
Published in
පුවත්
Sunday, 07 May 2017 22:39
ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ සේවකයන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් මැක්ස් රූපවාහිනි ආයතනයේ සේවයට ගොස් තිබීම නිසා ආයතනයේ විකාශන කටයුතු පවත්වාගෙන යාමේ අර්බුදයක් ද මතුව තිබෙන බව වාර්තාවේ.
Latest News
Work From Home අවශ්‍ය නැහැ - ඉහළ යන බඩු මිලට ජනතාව මුහුණ දිය යුතුයි - ඇමති වසන්ත කියයි
පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

