ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එහි තාවකාලික නව නායකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බඳවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.‍

සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වෛද්‍ය ශිෂ්‍යාවක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) පස්වරුවේ නියෝග කළේය.

තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනාවකට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  කාන්තා සිරමැදිරියේ වැඩ අංශයට යොමුකර තිබෙන බව වාර්තාවේ. 

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) අලුයම දිවයිනට පැමිණියා.

අද (16) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින් 

කැරට් රු. 520.00

බෝංචි රු. 800.00

ලීක්ස් රු. 560.00

ගෝවා රු. 400.00

තක්කාලි රු. 480.00

අමු මිරිස් රු. 700.00

මාලු මිරිස් රු. 900.00

කරවිල රු. 800.00

රාබු රු. 320.00

පතෝල රු. 400.00

බණ්ඩක්කා රු. 240.00

වට්ටක්කා රු. 200.00

වැටකොළු රු. 480.00

මුරුංගා රු. 1200.00

නෝකොල් රු. 400.00

වම්බටු රු. 360.00

මෑකරල් රු. 480.00

දඹල රු. 600.00

අද (16) මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක තොග මිල ගණන් 

කැරට් රු. 370.00

බෝංචි රු.. 580.00

ලීක්ස් රු. 430.00

ගෝවා රු. 240.00

තක්කාලි රු. 360.00

අමු මිරිස් රු. 680.00

මාලු මිරිස් රු. 800.00

කරවිල රු. 380.00

රාබු රු. 120.00

පතෝල රු. 320.00

බණ්ඩක්කා රු. 250.00

වට්ටක්කා රු. 200.00

වැටකොළු රු. 300.00

බීට් රු. 420.00

මුරුංගා රු. 680.00

නෝකොල් රු. 230.00

වම්බටු රු. 230.00

මෑකරල් රු. 330.00

දෙහි රු. 500.00

ඉඟුරු රු. 3200.00

අද (16) අම්බලන්ගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන්

බෝංචි රු. 780.00

තක්කාලි රු. 400.00

මාලු මිරිස් රු. 900.00

කැරට් රු. 480.00

ලීක්ස් රු. 540.00

ගෝවා රු. 380.00

බීට් රු. 520.00

රාබු රු. 280.00

නෝකොල් රු. 320.00

අමු මිරිස් රු. 800.00

වම්බටු රු. 320.00

තලන බටු රු. 480.00

බතල රු. 240.00

කරවිල රු. 520.00

පතෝල රු. 380.00

බණ්ඩක්කා රු. 320.00

දඹල රු. 560.00

වැටකොළු රු. 380.00

වට්ටක්කා රු. 20.00

ලූනු කොල රු. 400.00

මුරුංගා රු. 800.00

අලු කෙසෙල් රු. 360.00

වටානා රු. 240.00

ලංකා අල රු. 430.00

රට අල රු. 400.00

බී ලූණූ රු. 280.00

රතු ලූණූ රු. 480.00

සුදු ලූණූ රු. 700.00

පොල් රු. 120.00

කොච්චි රු. 2000.00

කොට්ටාව සුපිරි වෙලෙදසැල්වල අද (16) එළවලු කිලෝවක මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්

කැරට් රු. 620.00

බෝංචි රු. 790.00

බටර් බෝංචි රු. 1740.00

ලීක්ස් රු. 900.00

ගෝවා රු. 390.00

තක්කාලි රු. 310.00

අමු මිරිස් රු. 690.00

මාලු මිරිස් රු. 960.00

කරවිල රු. 730.00

රාබු රු. 330.00

පතෝල රු. 200.00

බණ්ඩක්කා රු. 220.00

වට්ටක්කා රු. 140.00

වැටකොළු රු. 380.00

බීට් රු. 590.00

මුරුංගා රු. 980.00

වම්බටු රු. 270.00

මෑකරල් රු. 450.00

තලන බටු රු. 560.00

ලූණූ කොල රු. 990.00

දෙහි රු. 920.00

ඉඟුරු රු. 4200.00

පසුගිය සතියේ වැඩවර්ජනය පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (16) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්??


සාලයා රු. 200.00

බලයා රු. 650.00/700.00

ලින්නා රු. 700.00

අලගොඩුවා රු. 640.00

ඉරටවල්ලා රු. 650.00

බෝල්ලෝ රු. 800.00

කෙලවල්ලා රු. 1000.00/1500.00

තෝරු රු. 2600.00

තලපත් රු. 2000.00

කොප්පරා රු. 2200.00

දැල්ලෝ පොඩි රු. 900.00

දැල්ලෝ ලොකු රු. 1200.00

ඉස්සෝ රු. 1200.00

දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක සිල්ලර මිල ගණන්??


සාලයා රු. 360.00

ලින්නා රු. 920.00

බලයා රු. 900.00/1000.00

අලගොඩුවා රු. 800.00

ඉරටවල්ලා රු. 800.00

කෙලවල්ලා කපලා රු. 2200.00

පරව් කෑලි රු. 2200.00

තලපත් රු. 2400.00

දැල්ලෝ රු. 1200.00

ඉස්සෝ රු. 1500.00

ගාල්ල ධීවර වරායේ මාළු කිලෝවක මිල ගණන්??


ලින්නා රු. 700.00

කෙලවල්ලා රු. 1000.00/1200.00

බලයා රු. 700.00

ඉරටවල්ලා රු. 650.00

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (16) මස් කිලෝවක සිල්ලර මිල ගණන්??


කුකුළු මස් (ෆ්‍රේස්) රු.1100.00

කුකුළු මස් (සම සහිත) රු.1040.00

කුකුළු මස් (ශීතකල) රු. 1080.00

කරි චිකන් රු.1100.00

හබඩ් රු.1450.00

එළු මස් රු. 3400.00

හරක් මස් රු. 2500.00

ld add copy

Latest News

නුවරඑළියේ වතුර දුඹුරු වෙයි

නුවරඑළියේ වතුර දුඹුරු වෙයි

දීර්ඝ සතිඅන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළිය සංචාරය සඳහා ගිය මෙරට සංචාරකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට...

Connet With Us