අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවාට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව වාර්තතා වේ
(09) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
අද (09) පෑලියගොඩ මාළු මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
වෙඩි තැබීමට අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනා ගැනත් සෙවිල්ලෙන්
අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ජුලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියි.
මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිළවුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇතැයි එම ගොවීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිළි කර තිබෙනවා.
විධායක නිලධාරීන්ට ලැබුණු 25,000 සියළු සේවකයන්ට ලබා දෙන්නැයි ඉල්ලා අදත් රාජ්‍ය සේවකයන් ලෙඩින්
රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (09) දිනයේ ත් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.