මෙරට සහල් අර්බුදය විසඳීම සඳහා බව පවසමින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්වූ සහල් මෙට්‍රික් ටොන් 75 ක සහල් තොගය වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස රේගුව ආනයනකරුට දැනුම්දී ඇත.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතය.

කථානායක ධුරයට ජගත්

Published in පුවත්
Monday, 16 December 2024 08:42

ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත්‌ වික්‍රමරත්න මහතා පත්‌ කිරීමට තීරණය කර තිබේ.

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත.

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපේක්ෂිත සහල් බහාලුම් 2,500 න් පසුගිය සිකුරාදා (13 වැනිදා) සවස් වන විට ආනයනය කර ඇත්තේ බහාලුම් 75 ක් පමණක් බව කොළඹ වරායේ තොරතුරු සඳහන් කරයි. සහල් ආනයනය සඳහා පැවැති සීමා රජය ඉවත් කළේ මේ මස 20 වැනිදා තෙක්ය.

ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ.

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියළුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර ඇත.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us