හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් පලකරමින් ප්‍රියන්ත මායාදුන්නේ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා බොරුවක් බව සඳහන් කරයි

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

2024 ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි. ජනවාරි මාසයේ පළමු දින සිට 26 වන දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 212,838ක් ලෙස අධිකාරිය සඳහන් කරයි.

තමන් නීතියට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පවසා තිබේ.

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාතමක නොකිරීම හා ආණ්ඩුවේ අනීතික අලිඇතුන් එළවීම ට සාමකාමී විරෝධයක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද  2025/01/30 දින පැවැත්වේ. 

පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත්‌ ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන්‌ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන්‌ සපයන ස්ථාන හයක්‌ වටලා කාන්තාවන්‌ විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන්‌ 33 ක්‌ අත්‌අඩංගුවට ගත්‌ බව තලංගම පොලිසිය කියයි.

කාර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28 වැනිදා) දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම කර ඇත්තේ එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

ld add copy

Connet With Us