ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද  සාමකාමී විරෝධයක්

Published in පුවත්
Thursday, 30 January 2025 13:30

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාතමක නොකිරීම හා ආණ්ඩුවේ අනීතික අලිඇතුන් එළවීම ට සාමකාමී විරෝධයක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද  2025/01/30 දින පැවැත්වේ

පාලුකඩවල මහා කැලෑ විනාශය ට හා අලිඇතුන් ගේ අලිමංකඩ විදුලි වැට ගැසිම පිලිබදව ගොනුකල ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දුන් නියෝග නොසලකා වසරකට වැඩි කාලයක් වීමත්   එම නියෝග ක්‍රියාතමක කිරිම නොවීම සහ අලිඇතුන් 100කට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ නඩුව හේතුවෙන් මෙම සාමාකාමී විරෝධය පවත්වනු ලබයි.

මෙම විරෝධය සමස්ථ පරිසර සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබේ. 

Last modified on Thursday, 30 January 2025 13:31

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us