ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ( සංවර්ධන හා සන්නිවේදන) වරුණ දීප්ත රාජපක්ෂ මහතා සේවයෙන් ඉල්ලා අස් වී තිබේ.

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූවේය.

සමගි ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවක අමාත්‍ය ධූරයන් වෙන්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එම පක්ෂය තුළ බරපතල ගැටුමකට හේතු වී ඇති බව වාර්තා වේ.

ඉදිරියේ පිහිටවනු ලබන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව විසි පස්දෙනකුට සීමා කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත. එම අමාත්‍යවරුන් සඳහා උපදෙස් ලබා දීමට වෙනම උපදේශක මණ්ඩලයක් පත්කරන බවද ඔහු සදහන් කරයි.

අද කාලගුණය කොහොමද?

Published in පුවත්
Thursday, 15 August 2024 09:30

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

‘හිරු’ මාධ්‍ය ජාලය පොදු සංඛ්‍යාත හා ගුවන්කාලය අවභාවිතා කර මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙන් වලකින්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා හිරු මාධ්‍යජාලයට දැනුම් දෙයි.

ld add copy

Latest News

Connet With Us