අදත් ප්‍රදේශ කිහිපයක වායු ගුණය හොඳ නැහැ

Published in පුවත්
Wednesday, 29 January 2025 12:04

අද (29) දිනයේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

ඒ අනුව කොළඹ, යාපනය, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල මෙලෙස වායු ගුණ තත්ත්වය අයහපත් වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ හේතුවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස  අදාළ නිලධාරීන් විසින් වැඩිදුරටත් දැනුම් දී තිබේ. 

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67999647a7a4epdf page 0

Last modified on Wednesday, 29 January 2025 12:06

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us