කුඩා පොල් ගොඩියක් රුපියල් 180-210ක මිලක පවතින අතර ලොකු පොල් ගෙඩියක් රුපියල් 250-270ත් අතර මිලකට අලෙවි වේ.
රුපියල් 190කට තොග වෙළෙදුන්ගෙන් මිලට ගෙන නරක් වූ හා හානිවන ඒවා ඉවත් කර ගෙඩියක් 220 ට අළෙවි කිරීමෙන් සැළකිය යුතු ලාභයක් නොමැති බව සිල්ලර වෙලදුන් කියති.
පාරිභෝගිකයෙක් පවසන්නේ මෙම තත්වයට විසඳුම් දීමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවත්ය.