වාහන මිල අඩු වෙන්නත් පුලුවන්, වැඩි වෙන්නත් පුලුවන්

Published in පුවත්
Tuesday, 28 January 2025 18:43

වාහන නැවත ගෙන්වීම ආර්ථිකයට හොඳ තල්ලුවක් බවත්, මුදල් සංසරණය වැඩිවීමත්, බදු ලෙස රාජ්‍ය ආදායම වැඩිවීමත් යහපත් බවත්, වාහන ආශ්‍රිත රැකියාවල යෙදී සිටින සියළුම දෙනාට එය යහපත් වන බවත් වාහන ආනයනකරුවන් පවසනවා. 

වාහන මිළ ගණන් සම්බන්ධයෙන් තමන්ට හරියටම පැවසීමට නොහැකි බවත්, සමහර වාහන කාණ්ඩ මිල අඩුවීමටත්, සමහර වාහන කාණ්ඩ මිල වැඩිවීමටත් ප්‍රවනතාවයක් ඇති බවයි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් පවසා සිටියේ.

ඩබල් කැබ් රථ මිල අඩුවීමක් සිදුවිය හැකි බවත්, ආසන 15 වෑන් වැනි වාහන මිල වැඩිවීමක් සිදුවිය හැකි බවත්, නියමාකාරයෙන් මිල ගණන් දැක්වීමට නම් බදු ඇතුළත් චක්‍රලේඛය නිකුත් විය යුතු බවත් ඔවුන් පවසනවා.

වාහන ආනයනය සම්බන්ධ නිවැරදි බදු සැලැස්ම තවම එළිදක්වා නොමැති බවත්, එම අදාළ චක්‍රලේඛය අද නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us