කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
චීනයේ ජියන්ශි පළාත් කමිටුවේ උප සභාපති යින් ජියෑංයී (Yin Jianye) ඇතුළු දූත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ අතර හමුවීමක් පසුගියදා සිදුවිය.
සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු බිත්තර මිල අඩුවනු ඇතැයි රජයේ පශු සම්පත් අංශ සඳහන් කළද පාරිභෝගික ජනතාව පවසන්නේ වනවිට බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි බවයි.
අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයාමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි නළුනිළියන් පිරිසක් පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍ය හමුවකට එක්ව සිටියහ.
දිවයිනේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය නිසා වැසි තත්ත්වයේ වැඩි වීමක්
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද කුකුළු මස් මිල රු.20කින් අඩුවී තිබෙ.
O/L ප්‍රශ්නපත්‍ර ගැටළුව ගැන පාර්ලිමේන්තුවේදී අධ්‍යපන ඇමති අදහස් දක්වයි - ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයකුත්
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළේය.