කළින් සිටි පාලකයින් හුඟක් දේවල් කරන්න හිටලා - නලින්ද ජයතිස්ස

Published in පුවත්
Monday, 20 January 2025 15:59

ජනතාව ලබාදුන් බලය උපයෝගී කර ගනිමින්, ජනතාව බලාපොරොත්තු වනවාටත් වඩා ඉහළින් රට ගොඩගැනීමේ වගකීම රජයට ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් සිදුව ඇත්තේ මුල සිට රට ගොඩගැනීමට බවයි කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

නව අමාත්‍යවරුන් විසින් භාරගන්නා ලද අමාත්‍යංශවල කලින් සිටි පිරිස් සිදුකළේ මොනවාද සිතෙන තරමටම ඒවා අවුල් ජාලා බවට පත්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කළින් සිටි පාලකයින් හුඟක් දේවල් කරන්නට සිටි බවට ප්‍රකාශ කරන බවත්, විජිත් විජිතමුණි අත්අඩංගුවට ගැනීමත් රනිල්ගේ ගෝලයින් කරන්න හිටියේ යැයි ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us