කොළඹ කොටුව බි‍්‍රස්ටල් වීදිය ප‍්‍රදේශයේදී ඊයේ (03) සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අද (04) උදැසන මියගොස් ඇත.

පෑලියගොඩ-කටුනායක අධිවේගී මාර්ගයට පොලිස් අණ නොතකා අනවසරෙන් ඇතුළුවූ යතුරුපැදිකරුවෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. 

තමන් කම්මලේ බල්ලා වගේ යයිද හෙන ගැහුවත් ගානක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නුවරඑළියේදී පැවසිය.

හෙද - වින්නඹු ආරවුල තවත් උග්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය යන සංගම් විසින් කටයුතු කළහොත් ලබන සතියේදී දිවයිනේ සියලු රජයේ රෝහල්වල සේවය කරනු ලබන හෙද හෙදියන් 28,000 ක්‌ පමණ දෙනා සිය සේවා කටයුතුවලින් ඉවත් කිරීමට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

රජරටවිශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් තාවකාලිකවට අහෝසි කිරීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබෙන අතර ඒ අනුව අදාළ සංගම්වල නිලතලයන් ද තාවකාලිකව අහෝසි වනු ඇත.

බාබී ගර්ල් කෙනෙකුගේ රූප කයට සමාන රූප කායක් ලබාගැනීම උදෙසා සැත්කම් 36 ක් සිදුකරගත් කාන්තාවක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයන් වාර්තා වේ. 

ලේකම් ගෝඨාභය ඇමති ගෝඨාභය වෙනවාට තමන් වඩා කැමත්තෙන් පසුවන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කරයි.

ලූනු වගාවට අවශ්‍ය දේශගුණික තත්ත්වය අයහපත් වීමෙන් ඉන්දියාව තුළ ලූනු නිෂ්පාදනය අඩුවීම නිසා ලොකු ලූනු අපනයනය කිරීමට පනවා තිබෙන අවම මිල සීමාව වැඩිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us