ජංගම දුරකථන රැගෙන එන මුවාවෙන් ගුවන් තැපෑල හරහා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති මත්කුඩු සහ රත්රන් රැගෙන විත් ඉතා සූක්ෂම ලෙස මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
අනියම් සබඳතා පිළිබඳව හෙළි කරන, ඔවුන්ගේ තොරතුරු ගබඩා වන mcouple නමින් අලූත් App එකක් නිර්මාණය කිරීමට ලන්ඩනයේ Mspy ආයතනය සමත් වී තිබේ. මෙම නව App එක පාවිච්චි කරන්නාට වෙනත් අයකුගේ ජීවිතයේ සෑම තොරතුරක්ම අත් පත් කර ගත හැකිය.
'පූලන්' දේවිය මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ගේ ප්‍රධානියා එම චෝදනාවලට වරදකරු වන බව අධිකරණය තීන්දු කර තිබේ.
ඉදිරි ජනපතිවරණයෙදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක ව්‍යාපාරය සඳහා "Hologram" තාක්ෂණය භාවිතා කිරීමට මුළු එහි ප්රචාරක වැඩසටහන් බාරව සිටින භාතිය හා සන්තුෂ් ගේ B&S සමගම කටයුතු කරමින් සිටියි.
ලිබියානු යුද්ධයෙන් පීඩාවට පත් ලාංකිකයින් 17ක් යළි දිවයිනට
කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඊයේ(07) රැස්වූ අවස්ථාවේදී විමල් වීරවංශ ඇමතිවරයා සහ කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා අතර ඉතා බරපතල සහ පහත් අන්දමේ වාග් සංග්‍රාමයක් ඇතිවිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටි එකම දළ ඇතා ද ඊයේ (07) රාත්‍රීයේ ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.