Muslimමේ වන විට ලංකාව සිය ඉතිහාසයේ ඛේදජනක යුගයේ තවත් අදියරකට අවතීරණය වී සිටී තිස් වසරක් තිස්සේ කළ යුද්ධයක් අවසන් කර තවත් විකාර රූපී නිහඬ එහෙත් බිහිසුණු වසර කිහිපයක් අපි ගත කරමින් සිටි අතර මේ වන විට ආගම් වාදී දි ගැසුණු සිවිල් කැරළි කාරිත්වයකට රට ඇද දමමින් තිබේ. ජාතිය ආගම මුල් කර ගත් මුග්ධයන්ගේ සටන් ශ්‍රී ලංකාවට අලුත් දෙ නොවේ ලෝකයටද අලුත් දේ නොවේ.

අපේ පුතාලා ගැන මට හරිම බයයි අනේ. කාගෙන්වත් අහන්න විදිහකුත් නැහැ. ඩොක්ටර් ගෙන් අහන්නත් මොකක්ද වගේ. දවසක් ඩොක්ටර්ගෙන් අහන්නම ගිහින් ලැජ්ජාවක් හිතුන නිසා ආපසු ආවා”

“ඇයි මොනවා හරි ලොකු ප්‍රශ්නයක්ද?”

විනය විරෝධි ක‍්‍රියාවන්වලට සම්බන්ධ වී දඩුවම් ලැබු සියලුම සිසුන්ට කුමන ආකාරයක හෝ කොන්දේසියක් නොපනවා සමාව ලබාදීමට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරිය තීරණය කර ඇත.

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට ඩෙංගු රෝගයට ගොදුරුවීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

හෙරෝයින් මත් කුඩු පානය කිරීමට ඇබ්බැහි වී සිටි යුධ හමුදාවේ හිටපු සෙබළෙකුව මත් කුඩුද සමග මාරවිල - හත්තිනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.

ලෝකයේ අනෙක් රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව සැලකිළිමත් වූවද තමන් මානව හිමිකම් සඳහා සැලකිළිමත් නොවන බව පසුගියදා ඕස්ට්‍රේලියාව ලෝකයටම පෙන්වා දුන්නේය.

මේ දිනවල පැවැත්වෙන කාල්ටන් ‍සත් සාමාජික රග්බි තරගාවලියේ පැවති තරඟයකදී වෙස්ටන් වොරියස් කණ්ඩාමට නායකකත්වය සපයන යෝෂිත රාජපක්‍ෂ මහතාට සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් යෝෂිත රාජපක්ෂ‍ගේ කටට මැහුම් කිහිපයක් දමා ඇත.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us