දුමින්දව අත්ඩංගුවට ගන්න ඉහළින් නියෝගයක් ඕනේ.

Published in පුවත්
Monday, 09 February 2015 16:54

කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද ආර්. සිල්වා මහතා අත් අඩංගුවට ගැනීම සඳහා ඉහළින් නියෝගයක් ලැබිය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ වන විට දුමින්ද සිල්වා කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ‍රැසක් අනාවරණය කර ගෙන ඇති බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඒ ප්‍රමාණවත් සාක්ෂි තමන් සතුව ඇති නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා දේශපාලන අධිකාරියෙන් නියෝගයක් ලැබෙන තුරු තමන්ට බලා සිටින්නට සිදුව තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියකු පැවැසුවේය.

එමෙන්ම පසුගිය පාලන සමයේ දුෂණ වංචා අපරාධ ‍රැසක් ගැන තොරතුරු තමන් සතුව තිබෙන නමුත් නීතිය ක්‍රියාත්මක කිරීම පවතින රජයේ වුවමනාව අනුව ප්‍රමාද වී ඇති බව ඛේදජනක සිදුවීමක් බවද අපට තොරතුරු අනාවරණය කළ නිළධාරියා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us