දානමාන,සාද කියා හිතේ හැටියට මුදල් වියදම් කළ අමාත්‍යාංශයක්
ඉකුත් රජයේ රැකියා ක්‌ෂේත්‍රයකට සම්බන්ධ අමාත්‍යාංශයක් විසින් කිරිඅම්මාවරුන්ගේ දානයක් සඳහා රුපියල් ලක්‍ෂ 20 ක් වියදම් කර ඇති බව හෙළිවී ඇත.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මේ වන විට නිට්ටඹුව නගරයේ විරෝධතාවක් පැවැත්වේ.
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයාගැනීම සඳහා නව රජය දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඇය ඉල්ලා තිබේ.
ක්‍රීඩා සංගම්වලට ඉස්සර කෙළි දැන් කරන්න බෑ - නවීන්
ඊයේ (26 වැනිදා) දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලවරණය අත්හිටුවන මෙන් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් දැනුම් දීම මත එය නොපැවැත්වීමට බැඩ්මින්ටන් සම්මේලනය තීරණය කර තිබේ.
තිස්‌ස යළි එජාපයට එක්‌වීමට උත්සාහ කිරීම ලැඡ්ජ නැති වැඩක් - රන්ජන්
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති හා හ නීතිහා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් මහින්ද බාලසුරියට වෙලේ සුදා විසින් රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර සුවිසල් මන්දිරයක් ඉදිකර දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත.
සිවිල් ආරක්ෂකයින්ටත් යහපාලනයක් ඕනේ. දැන් එතැන ගණිකා මඩමක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය රාජපක්ෂ පාලනය යටතේ ඉතා දූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත්වූ බවත් එයට නිසි පාලකයකු පත්කර රටට වැඩදායි ආයතනයක් බවට පත් කිරීමට මෛත්‍රීපාලනයෙන් අපෙක්ෂා කරන බව සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් ලංකා ඩේලි වෙත පැවැසීය.