හම්බන්තොට රාජපක්ෂලා පරදා චානක උඩ ඒවිදැයි සැකයක්

Published in පුවත්
Thursday, 06 August 2015 11:48
මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ රාජපක්ෂ පවුලේ තිදෙනකු හා මහින්ද අමරවීර මහතා ප්‍රබලම අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියද මෙවර  ඒ සියලු දෙනා  අභිබවා චානක දිනූෂාන් නම් තරුණ අපේක්ෂකයා වැඩි මනාප ප්‍රමාණයක් ලබා ගනු ඇති බව  එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පවසා සිටී.
 
චානක දිනූෂාන් පලාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් මහතාගේ පුත්‍රයා වන අතරර ඔහු මේවන විට දිස්ත්‍රික්කය පුරා වැඩි ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. එමෙනම කාලයක් පුරා සිදු කෙරුණු සමාජ සේවා කටයුතු නිසා බොහෝ පිරිසක් ඔහු හා එක්වසිටී.
 
කෙසේ නමුත් නාමල් රාජපක්ෂ  මහතා කෙරෙහි මීට පෙරතිබූ ජනප්‍රසදය මේවන විට පිරිහී තිබේ. බලය සහිතව සිටියදී දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය සංවර්ධනය සඳහා කිසිදු මෙහෙවරක් ඔහු විසින් නොකළ බව ජනතාව චෝදනා කරති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us