හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ලක්ෂ 58 ක ඡන්ද ඔහු පෞද්ගලිකව ලැබූ ඒවා නොවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. “ඩේලි නිව්ස්” පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

රාජකීයෝ උපහාර ලබති

Published in පුවත්
Thursday, 12 February 2015 17:49

කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) උදෑසන පැවැත්විණ.

පසුගිය ආණ්ඩුව විසින් මැයි මස 18 වන දින පවත්වාගෙන ආ එල්ටීටීඊයට එරෙහිව කළ යුද්ධය ජය ගැනීම වෙනුවෙන් සිදු කෙරුණු 'යුධ විජයග්‍රහණය' සැමැරීමේ සංදර්ශනාත්මක නාස්තිකාර උත්සවය මෙම වසරේ සිට 'රණවිරු උපහාර' උළෙලක් ලෙස පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

Bra එකත් මාරයෙක්

Published in Gossip
Thursday, 12 February 2015 17:36

පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් අතර සුලබව පවතින රෝගයක්. මැදිවියට පත් වීමත් සමග බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වෙනවා.

පලාලි අධි අරක්ෂිත කලාපය යටතේ ගුවන් හමුදා පාලනය යටතේ වන අක්කර 6,152ක භූමී භාගයෙන් අක්කර 1000 ක් අදියර කිහිපයක් යටතේ නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගිය රජය සමයේදී වූ මහා පරිමාන දූෂණ වංචා කටයුතු විමර්ශනය සහ ඒවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කිරීම සඳහා අගමැතිවරා විසින් පත් කෙරුණු කමි‍ටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහි‍ටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සිවිල් ආරක්ෂක නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම දෙපාර්තමේනතුවේ නව අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේය.

වත්මන් රජය ජනතාවට ලබාදී ඇති සහනවලට අමතරව, භාණ්ඩ 10 ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි 13 දා සිට අඩුකරන ලෙස ලංකා සතොස ආයතනය වෙත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us