හිටපු ඉන්දියානු පෙම්වතිය ඩිරාම් 10,000ක මුදල් නොදුන්නැයි ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කර පසුව ඇයගේ ඥතීන් වෙත එම ඡායාරූප යැවූ ශ‍්‍රී ලාංකික පිහිනුම් උපදේශකයකු සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඌව පළාත් සභා ඡන්දය ඇරැඹි මොහොතේ සිට මේවනවිට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පෙන්වා දෙයි

එමෙන්ම ඡන්ද දායකයන් පළවා හැරීමට යම් පිරිසක් වැල්ලවාය ඇතිලිවැව දී අහසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කර ඇතැයි මාණව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.

ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අනුව දහවල් 1.00 පසු‍වෙද්දී වනවිට බදුල්ලේ 50%ක් පමණද, මොණරාගල 45%ක් පමණද ජනතාව සිය ඡන්දය පාවිච්චි කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

කොළඹ, හැව්ලොක් නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

06 වැනි ඌව පළාත් සභාව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනීමේ මැතිවරණය අද දින(20) උදෑසන ආරම්භ වූ අතර ඌව පළාත් සභා අපේක්ෂක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තම බිරිඳ ලෙක්ෂිකා රාජපක්ෂ මහත්මිය සමග සෙල්ල කතරගම ඡන්ද මධ්‍යස්ථානයේදී සුභ මොහොතින් ඡන්දය ප්‍රකාශ කරන ලදී.

ඌව පළාත් සභා මැතිවරණ‍යේ ජවිපෙ පළාත් නායක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියැද්ද නිවසේ පිහිටි කාර්යාලය ගිනි තබා විනාශ කොට ඇත.

තමන්ද පාර්ශවකරුවකු ලෙස නම්කර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කිසියම් ආයතනයක් හෝ පුද්ලගයෙකු අධිකරණය ඉදිරියට ගියහොත් තමන් වෙත ලැබී තිබෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන බවත් එවැනි ක්‍රියා පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ මැතිවරණ දූෂණ ක්‍රියා ලෙස සලකන බැවින් අධිකරණය අදාළ විභාගය සිදුකළ විට අදාළ අපේක්ෂකයන් අසුනකට තේරී පත්වුවත් ඔහුගේ අසුන අහිමි විය හැකි බව සුසිල් ප්‍රෙම්ජයන්ත්, ඩලස් අලහප්පෙරුම, මෛත්‍රිපාල සිරිසේන යන අමාත්‍යවරුන්ට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා වන ආහාර ලැයිස්‌තුවේ ඇතුළත් ගවමස්‌ අවම කර නව ආහාර ලැයිස්‌තුවක්‌ සකස්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us