සතියකදී 200කට ද්විත්ව පුරවැසිභාවය

Published in පුවත්
Thursday, 07 May 2015 09:54

පසුගිය සතිය තුළ පුද්ගලයන් 200ට පමණ ද්විත්ව පුරවැසිභාවය ලබා දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මීට වසර 04 කට පෙර නතර කර තිබූ අතර එය පසුගිය මස 30 වන දින සිට යළි ක්‍රියාත්මක කරනු ලැබුවේය.

ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර තිබූ පුද්ගලයින්ගෙන් සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින් සඳහා එම අවස්ථාව ලබාදුන් බව ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව රටවල් 09ක වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සිදුකරනු ලබයි.

තවත් විශාල පිරිසක් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර ඇති අතර ඔවුන්ටද එම අවස්ථාව කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us