subash

subash

පළාත් සභා විමධ්‍යගත අරමුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උතුරු මැද පළාත් සභා නායක ආනන්ද සරත් කුමාර මහතාට ඇප ලබාදීම යළිත් වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් පහක සේවකයින් සහ අතුරු වෛද්‍ය සේවා 09 ක සේවකයින් අද (29) උදෑසන සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

වසර ගණනක් පාකිස්තානයේ සිට ලෝකයේ විවිධ රටවල්වලට හෙරොයින් කන්ටේනර් යවන මත්කුඩු ජාලයේ ප්‍රධානියා හඳුනාගෙන ඇති මත්ද්‍රව්‍ය නාශක අංශය ඔහුගේ ප්‍රධාන ශ්‍රී ලාංකික ඒජන්තවරයා, නියෝජ්‍ය ඒජන්තවරු තිදෙනෙක් ඇතුළු එම ජාලයට සම්බන්ධ විසිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මහජන පුස්තකාලයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා මීට හය මසකට පමණ ඉහත දී වසා දමා තිබිණ. ඊයේ සිට (2015-07-28) එය යළි විවෘත කර ඇත. ඒ, මේ දිනවල පැවැත්වෙන ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමීව ය.

බැලූ බැල්මට ඉහත ප්‍රවෘත්තිය සතුටුදායක ය. නමුත් මේ ලියන්නට යන්නේ ඒ සතුටුදායක ප්‍රවෘත්තියේ කනගාටුදායක තත්ත්වය පිළිබඳව ය. එනම් නව වැසිකිළි පද්ධතිය විවෘත කළ පසු එය භාවිතා කරන එක් අයකුගෙන් එක් වතාවකට රුපියල් 10ක මුදලක් අය කිරීම ය.

ගූගල් සහ ගූ ඩීල්

Published in පුවත්
Tuesday, 28 July 2015 17:15

ගුගල් සමාගම ලංකාවට ආවේ අද ඊයේ නොවේ. එහෙත් අද ලොකු වැඩකටය. ඒ අලුත්ම වැඩකටය. ඒ ගැන් පුවත් ‍රැසක් මේවන විට පලව ඇති නිසා ඒ ගැන වැඩි යමක් නොපවසමු.

2012 මැයි මස 16 වැනි දින සිදු කෙරුණු වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අධිකරණයක දිග හැරෙන්නේ වසර තුනකුත් මාස දෙකකටත් පසුවය. ඒ ද, පසුගිය ජනවාරි 8 මැතිවරණය දිනයේ පවා ඡන්ද පොළට වී ඒ. ආර්. සිරිසේන හෙවත් ඩමි සිරිසේන සමඟ සෙල්ෆි ඡායාරූප රැගෙන සමාජ මාධ්‍ය ජාලා තුළ පතුරුවමින් ගොන් ආතල් ගත් රාජපක්ෂ පුතුන් සිය පියාද සමඟම බලරහිත වී මාස හතකටත් පසුවය. එතෙක් එය හුදෙක් රිය අනතුරක් පමණක් ම විය.

ද්‍රවිඩ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍ය බව සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීමෙන් මෙරට ජාතිවාදීන්ට වාසියක්‌ අත්කර දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළ එකඟතා ගිවිසුමකට සිවිල් සංවිධාන 75ක් සහ එක්‌සත් ජාතික පෙරමුණ අතර අත්සන් තැබීම අද (28 වැනිදා) පෙරවරු 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරේ.

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා මීට ස්වල්ප වෙලාවකට පෙර දේශනයක් අතර තුරදී අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දී මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ ජාතික සන්ධාන මෙවර මැතිවරණ ප්‍රකාශයෙන් උතුරේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා පෙඩරල් විසඳුමක් අපේක්ෂා කරන බව දක්වා ඇත.

Connet With Us