subash

subash

දේශපාලකයනට හා ප්‍රභුන්ට අයත් මත්පැන් හල් 2000 ක පමණ විස්තර පොලිස් මුල්‍ය අපරාධ ඒකකයට ලබා දීමට සුරාබදු දෙපාර්තමේතුව කටයුතු කර ඇතැයි පැවැසේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ධර්මන් වික්‍රමරත්න මහතා සම්පාදනය කරන ලද ලිපියක අපූරු තොරතුරක් රාජපක්ෂලාගේ මුදලින් නඩත්තුවෙන මඩ වෙබ් අඩවියක පල කර තිබෙනු දැක මේ ලියන්නට සිත් විය. මේ මෝඩ හා ආවේග ශීලි ප්‍රකාශයෙහි බොහෝ කරුණු කාරණා අඩංගු වුවද එහි කිසි වැදගත්කමක් නොවුනත් මේ විහිළු සහගත හා මොඩ ප්‍රකාශය ගැන යමක් සටන් කළ යුතුය.

මහ මැතිවරණය අවසන් වූ වහාම මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පෑවති රජයේ දුෂණ වංචා වන්ට හවුල් වු සියලූම මැති ඇමැතිවරු හා හිතවතුන් වහම අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල අංශවලට උපදෙස් දී තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රජයේ හමුදා විසින් ජීවග්‍රහයෙන් අල්ලාගත් බවත්, ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා‍ට බාරදී දැඩි ලෙස වධහිංසාවට ලක්කොට ඝාතනය කළ බවට තමන් විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

පහුගිය කාලවකවානුවේ ඔටුන්න හිමි කුමාරයා ලෙස කිරුළු පැළැඳි නාමල් රාජපක්ෂ කොළඹ වටේ ලැම්බෝගිනි වලින් රේස් පදිමින්, සජින් වාස්ලා සමඟ එක් වඩියක් රුපියල් 26,000ක වන බ්‍රැන්ඩි බොන අතරේදී මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො රැකියා විරහිත භාවයෙන්, රැකියා අහිමිවීමෙන් පීඩා විඳි ආකාරය අනාවරණය වී තිබේ.

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු පත් වන නව පාර්ලිමේන්තුවේ තීරණාත්මක භූමිකා දෙකක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් නිරූපණය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි සජින් වාස්‌ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම කිරීමෙන් තොරව ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) තීරණය කළේය.

ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.

පෙරේදා උදැසන 10 ට පමණ  හම්බන්තොට සිය පුත්‍රයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහයෝගය ලබා දීම සඳහා මහින්ද රජපක්ෂ මහතා මැද මුලන නිවසට ගියද  පුත්‍රයාටත් , පුත්‍රයාගේ ගෝල බාලයන්ටත් බැන වැදි පැයක කාලයක්වත් ‍රැඳී නොසිට. ආපසු කොළඹ බලා ගොස් ඇත. 

වෙනත් අයගේ මෙහෙයවීමෙන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වූවන් පොලිස්‌ අත්අඩංගුවට පත් වීමේදී ඔවුනට සිදුවන හිරිහැර වධ හිංසාවන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හෝ හඬක්‌ නැඟීමට කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකැයි නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පැවැසීය.

Connet With Us