ලිංගික ශ්‍රමිකයන්ට වධදීම ගැන පාර්ලිමේන්තුවේ හඬක්‌ නැතිවීම කනගාටුයි

Published in පුවත්
Friday, 24 July 2015 09:31

වෙනත් අයගේ මෙහෙයවීමෙන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වූවන් පොලිස්‌ අත්අඩංගුවට පත් වීමේදී ඔවුනට සිදුවන හිරිහැර වධ හිංසාවන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හෝ හඬක්‌ නැඟීමට කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකැයි නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පැවැසීය.

අඩුම වශයෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට හෝ එම වධහිංසාවන් සිදු කිරීම වැළැක්‌වීම පිළිබඳව සටහනක්‌ ඇතුළත් කිරීමට සෑම පක්‍ෂයක්‌ම මෙතෙක්‌ අපොහොසත් වී ඇති බවත් ඔහු කීවේය.

අල්ලසක්‌ ලබා ගැනීම මෙන්ම දීමද වරදක්‌ සේ පිළිගැනෙන නීතිමය රාමුව තුළ ලිංගික ශ්‍රමය සැපැයීම වරදක්‌ වී එය ලබා ගැනීම පමණක්‌ වරදක්‌ නොවන්නේ කෙසේදැයි ඔහු 21 දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

(divaina)

Last modified on Friday, 24 July 2015 10:47

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us