ලිංගික ශ්‍රමිකයන්ට වධදීම ගැන පාර්ලිමේන්තුවේ හඬක්‌ නැතිවීම කනගාටුයි

Published in පුවත්
Friday, 24 July 2015 09:31

වෙනත් අයගේ මෙහෙයවීමෙන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වූවන් පොලිස්‌ අත්අඩංගුවට පත් වීමේදී ඔවුනට සිදුවන හිරිහැර වධ හිංසාවන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හෝ හඬක්‌ නැඟීමට කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකැයි නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පැවැසීය.

අඩුම වශයෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට හෝ එම වධහිංසාවන් සිදු කිරීම වැළැක්‌වීම පිළිබඳව සටහනක්‌ ඇතුළත් කිරීමට සෑම පක්‍ෂයක්‌ම මෙතෙක්‌ අපොහොසත් වී ඇති බවත් ඔහු කීවේය.

අල්ලසක්‌ ලබා ගැනීම මෙන්ම දීමද වරදක්‌ සේ පිළිගැනෙන නීතිමය රාමුව තුළ ලිංගික ශ්‍රමය සැපැයීම වරදක්‌ වී එය ලබා ගැනීම පමණක්‌ වරදක්‌ නොවන්නේ කෙසේදැයි ඔහු 21 දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

(divaina)

Last modified on Friday, 24 July 2015 10:47

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us