විපක්ෂ නායක නිල රථ 2කට මුදල් ගෙවයි

Published in පුවත්
Friday, 24 July 2015 11:18

සිය පක්ෂ අපේක්ෂකත්ව ප්‍රවර්ධන කටයුතු සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පරිහරණය කරනු ලබන නිල වාහන දෙකට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂදෙකක් පසුගියදා ගෙවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව රජයේ මුදල් භාරගැනීමේ කුවිතාන්සි අංක : 19/L718401 යටතේ KQ-7543 දරන ටොයෝටා කැම්රි මෝටර් රථයට රුපියල් ලක්ෂයක (100000/-) මුදලක් සහ කුවිතාන්සි අංක 19/L 718402 යට‍තේ KK-0268 මොන්ටෙරෝ ජීප් රථයට රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ගෙවා ඇති බව සඳහන් වේ.


කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ සියලු දෙනා මැතිවරණය සදහා නිල රථවලට පෞද්ගලිකව මුදල් ගෙවූ පළමු මෙම මැතිවරණ සමය සුවිශේෂි කාලවකවානුවක් සනිටුහන් කළ බව නම් පැහැදිලිය.

මෙතෙක් කල් ජනතා මුදලින් මැතිවරණ ව්‍යාපාරයද ගොඩ දා ගැනීමට මාන බැලූ දේශපාලකයන් පිරි රටක ඒ තත්වය වෙනසකට ලක්කිරීම පිළිබද දේශපාලකයන් නෙසතුටින් සිටිනවා අැත.නමුත් මෙම පියවර පිළිබද ජනතාව තුළ අැත්තේ අපරිමිත සතුටකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us