subash
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශ ප්‍රධානි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ටී. හෙට්‌ටිගේ
අපේ රටේ සිදුවන අපරාධ අඩුකර ගැනීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු යෑයි ප්‍රබල හඬක් නැගෙමින් පවතී. සේයා සදෙව්මි දැරිය ඝාතනය වීමත් සමඟ යළි සමාජයේ කතාබහට ලක් වූ මෙම මතයට එරෙහිව අදහස් පළකරන්නන් කියා සිටින්නේ පුද්ගලයකුගේ ජීවිතය විනාශ කර අපරාධ අවම කළ නොහැකි බවය.
ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි සමාජ ජාලා ඔස්සේ වීඩියෝ පණිවුඩ හුවමාරු කිරීමේදී ඉතා කල්පනාකාරී වන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.
එවැනි පණිවුඩ හුවමාරු හැකර්වරුන් විසින් අවභාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා.
එක්සත් ජාතින්ගේ සමුළුවට ගොස් පැමිණි ජනාධිපති කළ සම්පූර්ණ ප්‍රකාශය
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු සියලූම සහෝදර මැති ඇමතිවරුනි, ඒ වගේම මේ සාකච්ඡාවට සහභාගීවන සියලූම ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන ඒ සියලූදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳව.
මහින්ද රාජපක්ෂ යනු මෙරට සිටි පජාතම රාජ්‍ය නායකයා පමණක් නොව පරාජයෙන් පසුවද තමාගේ ඇති මජර ප්‍රේත ගතිය යළි යළිත් ප්‍රදර්ශනය කරමින් සිටින කූජිත දේශපාලන හාල්පාරුවෙක් බව ඔහු සිය ෆේස්බුක් ගිණුම මඟින් පැහැදිලිව පෙන්වා දීතිබේ.
දැදුරු ඔය විනාශ කරන ජිෆී සමාගම සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ගිය පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස කුරුණෑගල, කොබෙයිගනේ පොලිසිය මීට ස්වල්ප වේලාවකට පෙර නිදහස්කර තිබේ. ජිෆී සමාගමේ පරිපාලනෙන් එල්ල වු බලපෑම මත ඔවුනේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර මාධ්‍ය මඟින් මෙම තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයෙන් කළ විමසීමකින් පසුව ඔවුන්ව වහාම නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
ජිෆී, දැදුරු ඔයට කළ විනාශ හොයන්න ගිය පරිසරවේදින් අත්අඩංගුවට !
දැදුරු ඔය විනාශ කරන ජිෆී සමාගම සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට ගිය පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිසක් කුරුණෑගල, කොබෙයිගනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දැදුරු ඔය වැනසූ ජිෆී ලොක්කා, යහපාලනයට අල්ලස් දෙයි
දැදුරු ඔයට විෂ රසායන සහිත අපජලය මිශ්‍රකරමින් දැදුරු ඔයත් ඒ අවට ජන ජීවිතයත් විනාශ කරන කොබෙයිගනේ පිහිටි නොර්වේ කර්මාන්ත ශාලාවක් වන ජිෆී ආයතනයේ මව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩෛෆින් ඇලෙක්සැන්ඩ්ර් මහතා පසුගියදා මෙරටට පැමිණ යහපාලන නායකයන් හමුවී ජිෆී ආයතනයට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් ගෙන තිබේ.
මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුතුන් විසින් එම පාලන සමයේදී කළ දූෂණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මහිඳ රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු ච්නමල් රාජපක්ෂ මහතා රජයේ සාක්ෂි කරුවකු ලෙස එම අධිකරණ ක්‍රියාවලියේදී කටයුතු කරනු ඇති බව මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාෂ ආරංචි මාර්ග පවසයි.
යහපාලනය, ධම්මික පෙරේරාගේ බැංකු ණය මිලියන 130 ක් කපා හැරේ
මෙරට අංක එකේ ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරාට අයත් වැලිබල් ෂිපිං ලංකා සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබ ගන්න ලද ඩොලර් මිලියන 1.6 ක (රුපියල් මිලියන 200ක ට ආසන්න)ණය මුදලෙන් රුපියල් මිලියන 130,කට ආසන්න මුදලක් කපා හැරීම සූදානමක් ගැන වාර්තාවේ.
