ජිෆී, දැදුරු ඔයට කළ විනාශ හොයන්න ගිය පරිසරවේදින් අත්අඩංගුවට !

Published in පුවත්
Saturday, 03 October 2015 15:23

දැදුරු ඔය විනාශ කරන ජිෆී සමාගම සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට ගිය පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිසක් කුරුණෑගල, කොබෙයිගනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සමාගම කොහුබත් අපනයනය කරන සමාගමක් වන අතර, ඔවුන් විසින් කොහුබත් සෝදන ජලය දැදුරු ඔයට බැහැර කරන බවත්, එම නිසා දැදුරු ඔයේ ජලය පානය කිරීමට නුසුදුසු තත්ත්වයක පවතින බවත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් සකස් කළ වාර්තාවක් මගින්ද තහවුරු කර තිබිණි. කෙසේවෙතත් වයඹ පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ සහ කොබෙයිගනේ පොලීසිය ඇතුළු අවට පොලීසිවල ඉහළ නිලධාරීන්ට විවිධ වරපුසාද ලබා දෙමින් මෙම සමාගම අදාළ පරිසර විනාශය දිගින් දිගටම සිදු කරන බව මීට පෙර මාධ්‍ය මගින් හෙළි කර තිබිණි.

මේ වනවිට පරිසරවේදී රවීන්දු කාරියවසම් මහතා ඇතුළු පිරිස පොලීසියේ රදවාගෙන පුශ්න කරන බවත්, එම ස්ථානයට අදාළ සමාගමේ පාලනාධිකාරියද පැමිණ ඇති බවත් පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us