ජිෆී, දැදුරු ඔයට කළ විනාශ හොයන්න ගිය පරිසරවේදින් අත්අඩංගුවට !

Published in පුවත්
Saturday, 03 October 2015 15:23

දැදුරු ඔය විනාශ කරන ජිෆී සමාගම සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට ගිය පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිසක් කුරුණෑගල, කොබෙයිගනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සමාගම කොහුබත් අපනයනය කරන සමාගමක් වන අතර, ඔවුන් විසින් කොහුබත් සෝදන ජලය දැදුරු ඔයට බැහැර කරන බවත්, එම නිසා දැදුරු ඔයේ ජලය පානය කිරීමට නුසුදුසු තත්ත්වයක පවතින බවත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් සකස් කළ වාර්තාවක් මගින්ද තහවුරු කර තිබිණි. කෙසේවෙතත් වයඹ පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ සහ කොබෙයිගනේ පොලීසිය ඇතුළු අවට පොලීසිවල ඉහළ නිලධාරීන්ට විවිධ වරපුසාද ලබා දෙමින් මෙම සමාගම අදාළ පරිසර විනාශය දිගින් දිගටම සිදු කරන බව මීට පෙර මාධ්‍ය මගින් හෙළි කර තිබිණි.

මේ වනවිට පරිසරවේදී රවීන්දු කාරියවසම් මහතා ඇතුළු පිරිස පොලීසියේ රදවාගෙන පුශ්න කරන බවත්, එම ස්ථානයට අදාළ සමාගමේ පාලනාධිකාරියද පැමිණ ඇති බවත් පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us