subash

subash

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපතිවරයාට ඊයේ (28දා) ලොව ඉහළම බලවතු කිහිප දෙනා අතර වැජබීමට ඓතිහාසික අවස්ථාවක් හා පිලිගැනීමක් ලැබිණි.

ජාතිය අවදි නොවීම ගැන විමල් වීරවංශ මහතා  කනස්සල්ලෙන් පසුවන බව පසුගියදා ''සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව'' මයෙන් පැවැත්වූ දේශනයේදී ඔහු විසින්ම පිලිගැනීමට ලක්කර ඇති බව වාර්තාවේ. 'විමල් වීරවංශලා දැන් වසර ගනනාවක් තිස්සේ දේශපාලනය( තමන්ගේ බඩරස්සාව) කරන්නේ ජාතිය ඉදිරියට දමාගෙනය. 'සිංහල බෞද්ධ' නම් නව දෙමුහුන් ජාතියේ විමුක්තිය පතා අන් ජාතිකයන් තලා පෙලා පොඩිපට්ටම් කරන වර්ගවාදී දේශපාලනය මේරටේ ජනතාව පසුගිය ජනවාරී 08 වන දින පරාජය කළ බව තවමත් වීරවංශලට තේරෙන්නේ නැත.

සෑම පොලිස්‌ බලප්‍රදේශයකම සිටින තාවකාලික රැකියා කරන්නන් සහ පදිංචිකරුවන් අදාළ පොලිස්‌ ස්‌ථානයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පොලිස්‌ මූලස්‌ථානය ඊයේ (28 වැනිදා) නියෝගයක්‌ නිකුත් කළේය.

ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික භාවිතය නොවැළැක්වීම සඳහා වන නීතිරීති තුළ ඉහත කී සාධක ද්වයම සැලකිල්ලට ගෙන තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිධුරය මහින්ද රාජපක්ෂ යුගයේ එහි සභාපතිධුරය ඉසුළු ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාටම ලැබෙන ලකුණු පහල වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ තිබිය හැකි ප්‍රජාපීඩක, සැහැසි පාලන තන්ත්‍රයකට යට නොවන්නැයි ඉල්ලා සිටීම, වචනාර්ථයෙන් ගත් කල පරස්පරයක් සේ පෙනී යා හැකිය. මන්ද යත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු ‘ජනතාව විසින් ජනතාව සඳහා ඇති කරගන්නා ජනතාවගේ ආණ්ඩුවක්’ බවට පොදු සම්මතයක් ඇති බැවිනි. මේ නිසා, එවැනි පාලන ක්‍රමයක් ජනතාවට හානිකර විය නොහැකි බව, සාමාන්‍යයෙන් නම්, නොකිවමනා ය.

මෛත්‍රීගේ රෙද්ද

Published in පුවත්
Saturday, 26 September 2015 12:24

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රෙද්ද අවුල් වීම නිසා තමන්ගේ පවුල් ජීවිතයද අවුල් කර ගනිමින් ෆේස්බුක් හී මේ දිනවල පදිංචි වී සිටින පිරිස හිතාගෙන සිටින්නේ මෛත්‍රීගේ රෙද්දෙන් මේ රටේ ඉරණම විසැ‍ඳෙන බවය.

ව්‍යාපාරිකයින්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් වෙබ් අඩවිවල වාර්තා පළකර ඒවා ඉවත් කිරීම සඳහා එම ව්‍යාපාරිකයින් ගෙන් 'කප්පම්' ගැනීමේ ජාවාරමක් පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

මෙරට සියලු විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය නියාමනය කීරීම සදහා කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමේ නීති හදුන්වාදීමට රජය තීරණය කොට ඇති බව දැනගන්නට ඇත. පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුටම අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) බරපතළ වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළු ආයතන විසින් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ට අයත් එම ව්‍යාපාර හා දේපළ රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙයි.

Connet With Us