විද්‍යුත් මාධ්‍ය නියාමනයට කොමිසමක්

Published in පුවත්
Saturday, 26 September 2015 09:22

මෙරට සියලු විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය නියාමනය කීරීම සදහා කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමේ නීති හදුන්වාදීමට රජය තීරණය කොට ඇති බව දැනගන්නට ඇත. පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුටම අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

මේ වනවිට විද්‍යුත් මාධ්‍ය ආයතන රැසක් මෙරටෙහි බිහිව ඇතත් එම ආයතනවල කටයුතු නියාමනයට මේ වනවිට කිසිදු ආයතනයක් නැත. එම තත්ත්වය ගැටළු කාරී බව ආණ්ඩුවේ මතය වී ඇතැයි කියති. එම තත්ත්වය අවසන් කීරීම නව නීති හදුන්වාදීමේ අරමුණ බවද දැනගන්නට ඇත .

කෙසේ නමුත් මේ දක්වා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි

Last modified on Saturday, 26 September 2015 09:33

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us